විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම්වල වර්ධනයක්

විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම්වල වර්ධනයක්

2023 අගෝස්තු මාසයේ විදෙස් ගත ශ්‍රමික ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 499.2 ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

එය 2023 ජනවාරි සිට අගෝස්තු මාස දක්වා ඩොලර් මිලියන 3,862.7 කි.

එය 2022 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 74.4% ක වැඩිවීමක් බව මහ බැංකුව සඳහන් කළේය.

මේ අතර, සැප්තැම්බර් මස මුල වන විට 2023 වසර තුළ විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගොස් තිබෙන බව ද වාර්තා වේ.