web hit counter
රයිස්, කොත්තු ඇතුළු කෙටි ආහාර මිල ඉහළ යන ලකුණු

රයිස්, කොත්තු ඇතුළු කෙටි ආහාර මිල ඉහළ යන ලකුණු

විදුලිබිල ඉහළ දැමුවහොත් ආපනශාලා ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ රයිස්, කොත්තු මිල මෙන්ම අනෙකුත් කෙටි ආහාරවල මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවන බවයි.

විදුලිබිල ඉහළ දැමුවහොත් එයට සාපේක්ෂව ඉහළ දමන ආකාරය ගැන දැනුම්දෙන බව ඔහු පැවසීය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )