මොරටුව වෙළෙඳ සැලක ගින්නක්

මොරටුව වෙළෙඳ සැලක ගින්නක්

මොරටුව කටුබැද්ද දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ මවත්වාගෙන යන වෙළෙඳ සැලක ගින්නක් හටගෙන ඇති බව මොරටුව පොලිසිය පවසයි .

යතුරුපැදි අමතර කොටස් වෙළෙඳ සැලක ගින්න හටගෙන ඇති අතර, මොරටුව මහා නගර සභාවේ ගිනි නිවන රථ තුනක් යොදා මේ වන විට ගින්න පාලනය කරමින් සිටි.

මොරටුව පොලිසිය සහ අවට ප්‍රදේශවාසීන් ගින්න පාලනය කිරීම සඳහා සහයෝගය දක්වයි.

Share This