රුපියල අතිප්‍රමාණය වෙයි

රුපියල අතිප්‍රමාණය වෙයි

වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 24යි 2 කින් අතිප්‍රමාණ වී තිබේ.

ඊයේ (02) දක්වා රුපියලේ හැසිරීම සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 30 කින්, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 19.4කින් අතිප්‍රමාණ වී තිබුණි.

එමෙන්ම යුරෝවලට සාපේක්ෂව සියයට 23 කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 23.5 කින් රුපියල අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

Share This