මෙවර උසස් පෙළ විභාගයේ විෂයක් හදිසියේ අවලංගු කෙරේ

මෙවර උසස් පෙළ විභාගයේ විෂයක් හදිසියේ අවලංගු කෙරේ

උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවති කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය සියලුම මාධ්‍යන්ට අදාළව අවලංගු කර තිබෙනවා.

ඊට අදාළ විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.

මේ සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.