ජපානයට භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ජපානයට භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

රික්ටර් පරිමාණයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවකින් ජපානය කැලැඹිණි.

භූමි කම්පාවත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි.

සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණේ ඉෂිකාවා, නිගාටා සහ ටොයාමා යන පළාත් වලටය.

Share This