අද සිට සීමාවකින් තොරව සතොසින් බිත්තර

අද සිට සීමාවකින් තොරව සතොසින් බිත්තර

අද (13) සිට ඕනෑම බිත්තර ප්‍රමාණයක් සීමාවකින් තොරව ලංකා සතොස අලෙවිසැල්වලින් මිලදී ගැනීමට හැකියාව ලැබෙන බව ලංකා සතොස සභාපතිවරයා සඳහන් කළා.

ඒ අනුව බිත්තරයක් රුපියල් 43 කට මිලදී ගත හැකි බවයි ඒ මහතා කියා සිටියේ.

මෙම සහනය අප්‍රේල් 13 වැනිදා දක්වා ක්‍රියාත්මක බව සඳහන්.