මෙරට බිත්තරත් රු 35ට – වෙළඳ ඇමති

මෙරට බිත්තරත් රු 35ට – වෙළඳ ඇමති

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ ගණනය කිරීමට අනුව, මෙරට නිෂ්පාදනය කරන බිත්තර ද උපරිම සිල්ලර මිල රුපියල් 35කට අලෙවි කළ හැකි බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

එහෙත් ව්‍යාපාරිකයින් සිව්දෙනෙක් මෙම කර්මාන්තයට විශාල බලපෑමක් කරමින් වැඩි මිලට බිත්තර අලෙවි කරන බවයි අමාත්‍යවරයා අනාවරණ කළේ.

ඔවුන් දිනකට ලක්ෂයකට වඩා බිත්තර නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයින් බවද වාර්තා වනවා.

Share This