web hit counter
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ටිමෝර් ප්‍රදේශයේ රික්ටර් මාපාංකයේ 6.6ක භූ කම්පනයක් හටගෙන තිබේ.

එම ප්‍රදේශයේ සිට කිලෝමීටර 21 ක් දුරින් වූ ගැඹුරු මුහුදේ මෙම භූ කම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන් ටිමොර් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ගොඩනැගිලි කඩා වැටි ඇති අතර ජීවිත හානි සම්බන්ධයෙන් වාර්තාවී නොමැත.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )