අද ඩොලරයේ මිල

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ විනිමය අනුපාත අනුපාත අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 321.54 ක් ලෙස දැක්වෙන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 332.01ක් ලෙසයි.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 320.18 – රු. 331.91

කොමර්ෂල් බැංකුවේ – රු. 320.65 – රු. 331.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 322.00 – රු. 331.00

සෙලාන් බැංකුව – රු. 319.50 – රු. 331.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.321.00 – රු. 333.00

එන්.ඩී.බී. (NDB) – රු. 318.50 – රු. 331.50

අමානා බැංකුව – රු. 324.25 – රු.330.25

ලංකා බැංකුව – රු. 323.00 – රු. 331.24

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයට අදාළව නිකුත් කළ විනිමය අනුපාත පහත පරිදි වනවා.

 

Share This