HomeHot Newsරුපියල තවදුරටත් ශක්තිමත් වෙයිMay 26, 2023 3:04 pm 0අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (26) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295 ශත 62ක් ලෙස වාර්තා වී තිබුණි. ඩොලරයේ විකුණුම් මිල දැක්වුනේ රුපියල් 308 ශත 54ක් ලෙසය. Post Views: 381 Share This