අද ඩොලරයේ මිල

අද ඩොලරයේ මිල

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) නිකුත් කළ විනිමය අනුපාත සටහනේ ඩොලරයේ ගැණුම් මිල රු.297.60 ලෙස සහ විකුණුම් මිල රු.310.95 ලෙස දක්වා තිබේ.