web hit counter
ඩොලරය ඉහළට

ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (26) ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 321.39 ක් සහ විකුණුම් මිල රුපියල් 331.93 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 320.18 – රු. 332.42

සම්පත් බැංකුව – රු. 322.00 – රු. 332.00

කොමර්ෂල් බැංකුවේ – රු. 320.16 – රු. 330.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 322.00 – රු. 331.00

සෙලාන් බැංකුව – රු. 319.50 – රු. 331.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.321.00 – රු. 333.00

එන්.ඩී.බී. (NDB) – රු. 318.50 – රු. 331.50

අමානා බැංකුව – රු. 324.00 – රු.330.00

ලංකා බැංකුව – රු. 322.25 – රු. 330.49

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )