රන් මිලේ සුළු පහල යෑමක්

රන් මිලේ සුළු පහල යෑමක්

ඊයේ (25) දිනයට සාපේක්ෂව අද(26) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.622,570.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,970.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,700.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,140.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,230.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,800.00

Share This