රුපියල තවත් පහළට

රුපියල තවත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයට අනුව ඊයේ (13) දිනට සාපේක්ෂව අද (14) දිනයේ ද ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව, ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 310.49 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 324.67 ක් ලෙස සටහන් විය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ නිකුත් කළ විනිමය අනුපාත පහත දැක්වේ.