අද ඩොලරයේ සිදුවූ වෙනස

අද ඩොලරයේ සිදුවූ වෙනස

දින 05ක දීර්ඝ නිවාඩුවකින් පසුව බැංකු සාමාන්‍ය පරිදි අද (04) දිනයේ විවෘත කිරීමෙන් පසු අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල අද (04) දිනයේ පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.87ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 314.98ක් දක්වා පහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 296.82 – රු. 314.38

සම්පත් බැංකුව – රු. 297.00 – රු. 312.00

කොමර්ෂල් බැංකුවේ – රු. 296.92 – රු. 315.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.00 – රු. 315.00

සෙලාන් බැංකුව – රු. 300.50 – රු. 315.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.297.00 – රු. 317.00

එන්.ඩී.බී. (NDB) – රු. 299.00 – රු. 314.00

අමානා බැංකුව – රු. 298.00 – රු.308.00

ලංකා බැංකුව – රු.300.50 – රු. 314.92

Share This