රුපියලේ අද සිදු වූ වෙනස

රුපියලේ අද සිදු වූ වෙනස

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (19) යළි පහළ යාමක් සිදුව තිබේ.

ඒ අනුව, අද ඩොලරයක ගැණුම් මිල රු. 297.53 ක් ලෙස හා විකුණුම් මිල රු. 315.12 ක් ලෙසයි, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

මේ අතර, පසුගිය සිකුරාදා (16) දිනයේ දී ඩොලරයේ ගැණුම් මිල රුපියල් 300.51ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 319.66ක් ලෙසත් සටහන් විය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )