ඩිලානුත් කෝප් කමිටුව හැර යයි

ඩිලානුත් කෝප් කමිටුව හැර යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව මේ වන විට කෝප් කමිටුවේ සාමාජිකත්වය දරන මන්ත්‍රිවරු 11දෙනෙකු ඉල්ලා අස්වී තිබේ.

එම සාමාජිකයින්ගේ නම් පහතින්,

අනුර දිසානායක

දුමින්ද දිසානායක

වසන්ත යාපාබණ්ඩාර

එරාන් වික්‍රමරත්න

හේෂා විතානගේ

දයාසිරි ජයසේකර

ශානක්කියන් රාසමාණීක්කම්

එස්. එම්. මරික්කාර්

මහාචාර්ය චරිත හේරත්

ගාමිණී වලේබොඩය