නාඳුනන මළසිරුරක් කොල්ලුපිටිය මුහුදු තීරයේ

නාඳුනන මළසිරුරක් කොල්ලුපිටිය මුහුදු තීරයේ

කොල්ලුපිටිය මැරීන් ඩ්‍රයිව් මුහුදු තීරයේ තිබී අද (04) පිරිමි පුද්ගලයෙකුගේ නාඳුනන මළසිරුරක් හමුව ඇති බව පොලිසිය පවසනවා.

අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඒ සම්බන්ධව විමර්ෂණ කොල්ලුපිටිය පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

සොයා ගත් මළ සිරුර හඳුනාගත නොහැකි අන්දමට නරක් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Share This