![අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් කැඳවේ අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් කැඳවේ](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2024/01/allas.jpg?quality=100&f=auto)
අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් කැඳවේ
අල්ලසූ හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරකු පත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
මේ සඳහා අයදුම් පත් ලේකම් , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුවේ.