web hit counter
අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් කැඳවේ

අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් කැඳවේ

අල්ලසූ හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරකු පත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

මේ සඳහා අයදුම් පත් ලේකම් , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුවේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )