![තද සුළං පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් තද සුළං පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2023/07/sulan.jpg?quality=100&f=auto)
තද සුළං පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගොඩබිම් ප්‍රදේශ සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 50 – 60ක පමණ තද සුළං ඇති වේ.