දෙමෝදර දී බස් රථයක් පෙරළෙයි – video

දෙමෝදර දී බස් රථයක් පෙරළෙයි – video

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෙමෝදර ජල පවිත්‍රාගාරය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අද(15) උදෑසන 10.30 ට පමන සිදුවූ අනතුරකින් එහි ගමන්කල කිහිපදෙනෙකු තුවාල ලබා දෙමෝදර සහ බදුල්ල රෝහල් වලට ඇතුලත් කර තිබෙනවා.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

May be an image of 6 people and text

May be an image of 11 people, ambulance, tree and text

May be an image of 9 people, jeep and textMay be an image of 7 people and tree

 

 

Share This