වාද්දුව පොහද්දරමුල්ල වෙරළේ පිරිමි මළසිරුරක්

වාද්දුව පොහද්දරමුල්ල වෙරළේ පිරිමි මළසිරුරක්

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .

මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැති බවද පොලිසිය පැවසීය.

වයස අවුරුදු 60 ත් 65 අතර වියැති බවට සැකකරන අතර , ඉනෙහි යුද හමුදා සාමාජිකයින් පළදින නිළ ඇදුමකට භාවිතා කරන  කොළ පැහැති බදපටියක් තිබෙනු දැකගත හැකිවිය .

ශරීරයේ සුළු සිරීම් තුවාලද දැකගත හැකි බවයි පොලිසිය පවසන්නේ.