ඇෆ්ගනිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

ඇෆ්ගනිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලබන මස 02 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගය සදහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනකු ඇතුළත් වන අතර ඊට දිමුත් කරුණාරත්න,ඇන්⁣ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ද නම් කර ඇත.

අසිත ප්‍රනාන්දු,විශ්ව ප්‍රනාන්දු,කසුන් රාජිත ද වේගපන්දු යවන්නන් ලෙස එම සංචිතයට නම් කර තිබේ.

එම සම්පූර්ණ සංචිතය පහතින් දැක්වේ.

ධනංජය ද සිල්වා

කුසල් මෙන්ඩිස්

දිමුත් කරණාරත්න

නිශාන් මධුෂ්ක

ඇන්⁣ජලෝ මැතිව්ස්

දිනේෂ් චන්දිමාල්

සධීර සමරවික්‍රම

රමේෂ් මෙන්ඩිස්

අසිත ප්‍රනාන්දු

විශ්ව ප්‍රනාන්දු

කසුන් රාජිත

කමිදු මෙන්ඩිස්

ප්‍රභාත් ජයසුරිය

ලහිරු උදාර

චාමික ගුණසේකර

මිලාන් රත්නායක

May be an image of 1 person and text that says 'TEST SQUAD DE SILVA (() (VC) KUSAL DHANANJAYA MENDIS KARUNARATNE DIMUTH MADUSHKA NISHAN MATHEWS ANGELO SAMARAWICKRAMA CHANDIMAL SADEERA DINESH SAMARAWICKRAMA RAMESH FERNANDO MENDIS ASITHA VISHWA FERNANDO KASUN RAJITHA KAMINDU TAYASURIYA MENDIS PRABATH LAHIRU GUNASEKARA UDARA MILAN CHAMIKA RATHNAYAKE 5SC VSAFL Fம'

Share This