ශ්‍රී ලංක ක්‍රිකට් කණ්ඩායමේ 2024 තරඟාවලි කාලසටහන

ශ්‍රී ලංක ක්‍රිකට් කණ්ඩායමේ 2024 තරඟාවලි කාලසටහන

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් (පිරිමි) කණ්ඩායමේ 2024 ක්‍රිකට් තරගාවලි කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව නව වසරේ ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමග පළමු තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

එක්දින තරග 3ක් සහ පන්දුවාර විස්ස තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලිය ජනවාරි මස ආරම්භවීමට නියමිතව තිබේ.

අනෙකුත් තරග පිළිබද කාලසටහන පහතින්,

 

Share This