විදුහල්පති සේවයේ 03වන ශ්‍රේණියට නව පත් කිරීම් වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

විදුහල්පති සේවයේ 03වන ශ්‍රේණියට නව පත් කිරීම් වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා නව පත්කිරීම් සිදුකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

පූජ්‍ය බුද්කෝට්ටේ සුමනචන්ද්‍ර හිමියන් විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අධිකරණය එම නියෝගය නිකුත් කර තිබුණි.

Share This