මෙරට කුකුළු මස් නිෂ්පාදනයට ඉන්දීය සමාගම් 2ක්

මෙරට කුකුළු මස් නිෂ්පාදනයට ඉන්දීය සමාගම් 2ක්

මෙරට කුකුළු මස් නිෂ්පාදනයට ඉන්දීය සමාගම් 2ක් සුදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ මෙරට ව්‍යාපාරිකයන්ට ගැටළුවක් නොවන ආකාරයෙන් එය සිදු කෙරෙන බවයි.

කෙසේ වෙතත් එමගින් කුකුළු මස් වෙළඳපොළේ තරගකාරීත්වයක් ඇති වනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය වැඩි දුරටත් පැවසීය.

Share This