ඉදිරි ජනපතිවරණයට ශ්‍රීලනිපෙන් අපේක්ෂකයෙක් නෑ – චන්ද්‍රිකා

ඉදිරි ජනපතිවරණයට ශ්‍රීලනිපෙන් අපේක්ෂකයෙක් නෑ – චන්ද්‍රිකා

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තරම් සුදුසු නායකයකු මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නැතැයි එහි අනුශාෂිකා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය පදනම් ආයතනයේදී මීට සුළු මොහොතකට පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළාය.

කෙසේ වෙතත් ශ්‍රිලනිපයේ ඉදිරි කටයුතු වලට තමන් තිරය පිටුපස සිට සහාය දක්වන අතර මේ වන විට පක්ෂයේ නියම නායකත්වය ඇත්තේ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමට බවද ඇය පවසීය.

Share This