සුරාසැල් වැසෙන දින ගැන දැනුම්දීමක්

සුරාසැල් වැසෙන දින ගැන දැනුම්දීමක්

76 වන නිදහස් දින සැමරුමට සමගාමීව දිවයින පුරා සුරාසැල් පෙබරවාරි මස 04 වැනි දින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පෙබරවාරි මස 3 වන දින සුරාසල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 5 වන සඳුදා විවෘත කළ යුතු වේලාව දක්වා සියලුම සුරාසල් වසා තැබීමට කටයුතු කළ යුතු බවයි, එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Share This