චාමරගෙන් රසිකයන්ට පණිවිඩයක්

චාමරගෙන් රසිකයන්ට පණිවිඩයක්

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ තම අසනීප තත්ත්වය සම්බන්ධයෙන් සිය නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඒ තමා වෙනුවෙන් වෙහෙස වී කටයුතු කරන වෛද්‍ය කාර්‍යමණ්ඩලයට හා තමාගේ යහපත ප්‍රාර්ථනා කරන රසික රසිකාවියන් වෙනුවෙන් සිය ස්තූතිය පළකරමින්.

තම සෞඛ්‍ය තත්වය මේවන විට තරමක් යහපත් බවයි ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ.

කෙටි කාලයක් තමා විවේක ගත යුතු බවත් ඒ සඳහා විවේකී ස්ථානයකට යාමට බලාපොරොත්තු වන බවත් චාමර වීරසිංහ එහි සඳහන් කර තිබෙනවා.

චාමර වීරසිංහ සිය Facebook පිටුවේ තබා ඇති සම්පූර්ණ සටහන පහතින්…