![විදුලිබල මණ්ඩලයෙන් නව ගෙවීමේ ක්‍රමයක් විදුලිබල මණ්ඩලයෙන් නව ගෙවීමේ ක්‍රමයක්](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2023/06/ceb.jpg?quality=100&f=auto)
විදුලිබල මණ්ඩලයෙන් නව ගෙවීමේ ක්‍රමයක්
නිවාස, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විදුලිය ලබාදීමට නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව, නව පාරිභෝගිකයෙකු විදුලි සැපයුම ලබාගැනීමට යන වියදමෙන් සියයට 25ක් ගෙවීමෙන් අනතුරුව ඉතිරි මුදල කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව පවතී.