ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 36 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 36 ක් ජීවිතක්ෂයට

අධික වර්ෂාවෙන් ඉන්දියාවේ කේරළයේ මෙදිප්පා ප්‍රදේශයේ සිදු වූ නායයෑම් කිහිපයක් හේතුවෙන් පුද්ගලයන් 36 ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නායයෑම් තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිය ගණනක් සිර වී සිටින බව ද වාර්තා වෙයි

මේ වන විට අනතුරට පත් පුද්ගලයන්ගේ දිවි ගලවා ගැනීමට මෙහෙයුම් දියත් කර තිබේ.