මගීන් 70ක් සමග CTB බස් රථයක් අනතුරකට ලක්වෙයි

මගීන් 70ක් සමග CTB බස් රථයක් අනතුරකට ලක්වෙයි

මීගමුවේ සිට හංවැල්ල දක්වා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් ගම්පහ වතුරුගම බස් මාර්ගයේ දී අද උදෑසන අනතුරට ලක්වී තිබෙනවා.

බස් රථයේ වේගය හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි මගීන් 70 දෙනෙකු සිට ඇති අතර තුවාල ලැබූවන් ගම්පහ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

Share This