web hit counter
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඔවුන් සඳහන් කළේ කොට්ටාව දෙස සිට මාතර දෙසට ගමන් කරන බස් රථ පින්නදූවෙන් පිටවී යළිත් ඉමදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුලු වී ගමන් කරන බවයි.

එමෙන්ම මාතර දෙස සිට පැමිණෙන බස් රථ ඉමදූවෙන් පිටවී යළිත් පින්නදූවෙන් දක්ෂින අධිවේගී මාර්ගයට ඇතුලු වී ගමන් කරනු ලබනවා.

පින්නදූව සහ ඉමදුව අතර කොටසේ නාය යාම හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථ ගමන් වාර කිසිවක් අවලංගු වී නොමැති බවයි ගමනාගමන මණ්ඩලය කියාසිටියේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )