බස් ගාස්තුවේ වෙනසක් නැහැ

බස් ගාස්තුවේ වෙනසක් නැහැ

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව මෙම වසරේ බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහා කළේ, සියයට 6.42ක වැඩිවීමක් නිරීක්ෂණය කර තිබුණද මෙම අවස්ථාවේ එය ක්‍රියාත්මක නොවන බවය.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය ප්‍රකාශයට පත්කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

Share This