සුරාසැල් වැසෙන දින ගැන දැනුම් දීමක්

සුරාසැල් වැසෙන දින ගැන දැනුම් දීමක්

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හි දී සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර හෙට (07) දිනට යෙදී ඇති මහ සිකුරාදා දිනය රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර ඇති බව ද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.