ශ්‍රී ලන්කන් ගුවන් ගමන් 04ක් ප්‍රමාද වෙයි

ශ්‍රී ලන්කන් ගුවන් ගමන් 04ක් ප්‍රමාද වෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 04ක් අද (25) උදෑසන සිට මේ දක්වා ප්‍රමාද වී තිබෙනවා.

භූමි කාර්ය මණ්ඩලය (ground staff) සිය රාජකාරි කිහිපයක් ඉටු කිරීමෙන් වැළකී සිටීම නිසා මෙම ප්‍රමාදය සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පවතින අකාර්යක්ෂමතාවට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුවන් තොටුපල සේවකයන් විසින් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව පැවසේ.

Share This