web hit counter
මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම නවතී

මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම නවතී

සංචාරක හෝටල් සහ අවන්හල් සදහා මෘදු මත්පැන් අලෙවි කිරීම සඳහා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නවතා දැමූ බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පැවසීය.

අධිකරණය දුන් නියෝගයකට අනුව මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )