මහ බැංකුව පොළී අනුපාතික සම්බන්ධයෙන් ගත් තීරණය

මහ බැංකුව පොළී අනුපාතික සම්බන්ධයෙන් ගත් තීරණය

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 250කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 13.50%ක් දක්වා අඩුකර ඇත.

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පහත දමා ඇත්තේ 14.00%ක් දක්වාය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )