බලහත්කාරයෙන් මහ බැංකු පරිශ්‍රයට කඩා වැදුණු පිරිසක් අත්අඩංගුට

බලහත්කාරයෙන් මහ බැංකු පරිශ්‍රයට කඩා වැදුණු පිරිසක් අත්අඩංගුට

බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු පිරිස අතරින් පුද්ගලයින් 09 දෙනෙකු පොලිස් අත්අඩංගුට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙකුව ය.

ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වී තිබුණි.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා මහබැංකුව අවට ප්‍රදේශයේ උනුසුම්කාරි තත්වයක් ඇතිවී තිබෙන බව සඳහන්.

 

Share This