ජනාධිපතිගේ දේශපාලන කාර්යාලය විවෘත කෙරේ

ජනාධිපතිගේ දේශපාලන කාර්යාලය විවෘත කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන කාර්යාලය මීට සුළු මොහොතකට පෙර කොළඹදී සුබ මොහොතින් විවෘත කර තිබේ.

නව කාර්යාලය කොළඹ – මල් පාරේ පිහිටා ඇති අතර ඉදිරි ජනාධිපතිවරණ දේශපාලන මෙහෙයුම් කටයුතු සිදුකිරීම මෙම කාර්යාලය මගින් සිදු කෙරෙයි.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එක්ව තිබේ.