Author: newsi.lk
සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස්වෙයි
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද ඉන්ධන මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක ... Read More
අස්වැසුමට අසත්‍ය තොරතුරු දුන් අය හොයන්න විශේෂ වැඩපිළිවෙලක්
අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. ඊට ... Read More
ජනපතිට හා ව්‍යස්ථාදායක සභාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබේ. ... Read More
ජනපති මැයි රැළි දෙකක
ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (01) මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතය. ලංකා කම්කරු කොංග්‍රසය සංවිධානය කරන මැයි දින රැළිය හෙට ... Read More
ජාතික මැයි රැළියේ සිංදු කියන්න ඉන්දියාවෙන් ගායක ගායිකාවන්
රජය විසින් සංවිධානය කර පවත්වනු ලබන ජාතික මැයි රැළියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ඉන්දියාවේ සිට ගායක ගායිකාවන් පිරිසක් අද ... Read More
කටුනායක විශේෂ ප්‍රභූ පර්යන්තයේ රාජකාරි කළ ගුවන් සෙබළාගේ ගිනි අවිය පත්තුවෙයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය පත්තු ... Read More
ඩොලරය එකවරම ඉහළ යයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.44ක් ලෙස සහ ... Read More
ඝාතනය කළ නීතිඥවරිකගේ සිරුරක් දෙහිවල නිවසකින් හමුවෙයි
දෙහිවල, කළුබෝවිල පාර, ද සිල්වා හරස් පාර නිවසක තනිව පදිංචිව සිටි 64 හැවිරිදි නීතිඥවරියක් නිවසේ ඇඳ මත අබිරහස් ලෙස ඝාතනය කර දේපොළ කොල්ලකා ඇතැයි කොහුවල ... Read More
මුදල් විශුද්ධිකරණ නඩුවෙන් මහින්දානන්ද නිදොස් කොට නිදහස්
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කර කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ... Read More
මැතිවරණ කොමිසමෙන් ජනතාවට විශේෂ නිවේදනයක්
ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, මහජනතාවට දැනුම් දී ඇත්තේ, 2007.01.31 දිනට පෙර උපන් පුරවැසියන්, ... Read More
රතුපස්වල තීන්දුව අද
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා ... Read More
අකුණු සැර වැදී එකම පවුලේ අයියා සහ නංගී මරුට
රත්තොට, වැල්ගාලයාය ප්‍රදේශයේදී අකුණු සැර වැදී එකම පවුලේ සහෝදරයා සහ සහෝදරිය ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ, වැල්ගාලයාය, රත්තොට ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දැරියක් හා ... Read More
අද වහින පළාත්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල අද (30) ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ... Read More
ඉන්ධන මිල පහළට
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව, ඔක්ටේන් 92 ... Read More
මාස 9 බිළිඳිය ළිඳට දමා ඝාතනය කළ මව අත්අඩංගුවට
මහබාගේ පොලිස් වසමේ හලන්දුරුව පාර, රාගම ප්‍රදේශයේ මාස 9ක බිළිඳියක ළිඳට දමා ඝාතනය කළ බවට බිළිදියගේ මව සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් ... Read More