Author: newsi.lk
සචිත්‍රගේ කට හඬ පරීක්ෂණ වාර්තා ඉල්ලා සිහි කැඳවීමක්
ලංකා ප්‍රීමියර් ලීග් (LPL) 2020 ක්‍රිකට් තරඟාවලිය මුදලට පාවා දුන්නේ යැයි කියන ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ කට හඩ පරීක්ෂණය සම්බන්ධයෙන් වන විශේෂඥ වාර්තාව ඉදිරිපත් කරන්නයි ... Read More
රත්නපුර හිටපු නගරාධිපතිගේ නැතිවූ පිස්තෝලය කාන්තාවක් ළඟ තිබී හමුවෙයි
රත්නපුර හිටපු නගරාධිපති ටිරෝන් අත්තනායක මහතාගේ සොරාගත් පිස්තෝලය කාන්තාවකගේ සන්තකයේ තිබී රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් කාංචන කොඩිතුවක්කු මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් ... Read More
හිටපු හමුදාපති සමගි ජන බලවේගය සමග එක්වෙයි
හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, (විශ්‍රාමික) ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු ... Read More
සා.පෙළ ප්‍රශ්න පත්‍රයක කොටසක් ලබා නොදීම ගැන පරීක්ෂණ
මෙවර පැවැත්වුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ භුගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ එක් කොටසක් සිසුන් පිරිසකට ලබානොදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ... Read More
රතුපස්වල නඩු තීන්දුව අද
2013 වසරේදී පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා ... Read More
ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කරයි
නායයාමේ අවදානම් තත්ත්වයන් හේතුවෙන් තාවකාලිකව වසා දැමූ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (17) උදෑසන සිට යළි විවෘත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම්.එල් ... Read More
වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
මධ්‍යම පළාත් රණවිරු සැමරුම මයිලපිටිය රණවිරු ස්මාරකය අභියස දී
ජාතික රණවිරු සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය මයිලපිටිය රණවිරු සැමරුම් ස්මාරකය අභියසදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) ... Read More
විජයදාසට එරෙහිව යළිත් නඩුවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් සංශෝධිත පැමිණිල්ලක් ගොනු ... Read More
හබරණ තුන් නිවුන් දරුවන්ට ඇමති ප්‍රසන්නගෙන් නිවසක්
තුන් නිවුන් දරු උපතක් බිහි කළ හබරණ, පුවක්පිටිය මහා වන මැද කටු මැටි ගැසූ නිවසක ජීවත් වන ගිහානි සුපේෂලා කුමාරි මහත්මියට කඩිනමින් නිවසක් සදා දීමට ... Read More
ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත්කෙරේ
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස මෙරට පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිධාරි විශ්‍රාමික නිලධාරියෙක් වන ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබේ. ක්‍රීඩා හා ... Read More
රුසියානු හමුදා සේවයට ලාංකිකයින් යොමුකළ ඒජන්සියේ හිමිකරු අත්අඩංගුවට
රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ ... Read More
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහට මරණ තර්ජන
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කරන බව පවසමින් ලැබුණු නිර්නාමික දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඊයේ (15) ... Read More
රාජ්‍ය සේවක වැටුප් ගැන ජනපති කැබිනට් එකට කිව්ව දේ
මෙම වර්ෂයේ ඉදිරි කාලය තුළ රජයේ සේවකයින් සඳහා නැවත කිසිදු වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකියාවක් රජයට නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් ... Read More
රුසියානු යුද්ධයට මැදි වී සිටින ලාංකිකයන් බේරාගන්න විශේෂිත දූත පිරිසක් රුසියාවට
රුසියානු - යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ... Read More