Author: newsi.lk
බෝම්බ බියක් හේතුවෙන් ගුවන් ගමනක් අවලංගු කෙරේ
අද (28) අලුයම ඉන්දියාවේ නවදිල්ලි නුවර - ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලෙන් දිල්ලි සිට වරණාසි බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලද ... Read More
කළුතර තෂී ඝාතනයේ සැකකරු බන්ධනාගාරයේදී මිය ගිහින්
කළුතර, කටුකුරුන්ද දුම්රියපොළ පාරේ නිවසකදී තෂී නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සැකකරු හදිසියේ මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි. ... Read More
වැස්ස ගැන කාලගුණයෙන් දැනුම් දීමක්
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය නිසා පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, ... Read More
රුසියානු යුක්‍රේන යුද්ධයට ගිය සෙබළුන් ගෙන්වා දෙන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලයි
ශ්‍රී ලංකාව තුළ සිටි විශ්‍රාමික සෙබළුන් රුසියාව වෙත යවා යුද්ධය ඇති ප්‍රදේශවලට යොමු කර ඇති බව පවසමින් එහි ගිය සෙබළුන්ගේ ඥාතීන් අද (27) සිරිකොත පක්ෂ ... Read More
කොළඹ – පුත්තලම දුම්රිය ධාවනය යථාතත්වයට
දුම්රිය මාර්ගය ජලයෙන් යට වීම නිසා ඇනහිට තිබූ කොළඹ හා පුත්තලම අතර දුම්රිය ධාවනය අද (27) සිට යථාතත්වයට පත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, ... Read More
සජබ යළිත් මාලිමාවෙන් දින ඉල්ලයි
රටේ ආර්ථික ප්‍රතිපත්තිය කෙසේ විය යුතු දැයි කියා පවත්වනු ලබන විවාදය කඩිනමින් පැවැත්වීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන ලෙස සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය වෙත ලිඛිත ... Read More
හිසේ තුවාල සහිත තරුණයෙකුගේ මළ සිරුරක් මිරීගම දුම්රිය මාර්ගයෙන් හමුවෙයි
හිසේ තුවාල සහිතව මරණයට පත් වූ තරුණයකුගේ සිරුරක් මීරිගම විජය රජදහන සහ මීරිගම දුම්රිය ස්ථාන අතර තිලිණගම ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී අද (27) සොයා ... Read More
මෛත්‍රී ලා තැන වෙනස් කරයි!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අර්බුදය හේතුවෙන් එම පක්ශයේ ඉදිරි දේශපාලන කටයුතු වෙනත් ස්ථානයක සිට කරගෙන යාමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශවය තීරණය කර ... Read More
මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ අභාවප්‍රාප්ත වෙයි
සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රයේ විශිෂ්ටතම උගතෙකු වූ ගල්මංගොඩ මහතා කෘති රැසක් රචනා කළ ගත්කතුවරයෙකු ද ... Read More
කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් ... Read More
ගංගා කිහිපයක ජල මට්ටම අවධානම් මට්ටමට
අත්තනගලු ඔය, කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගාවන් අද (27) උදෑසන වන විට ඉහළ ජල මට්ටම් වාර්තා කර තිබේ. වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා සහ ... Read More
මියන්මාරයේ සහ රුසියාවේ සිරවී සිටින ලාංකිකයින් බේරගන්න විපක්ෂයේ තිදෙනෙක් දිවයිනෙන් පිටවෙයි
මියන්මාරයේ පරිගණක අපරාධකරුවන්ගේ සයිබර් කදවුර තුළ බලහත්කාරයෙන් රදවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ – තරුණියන් 49 දෙනා සහ රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී රුසියාවේ සිටින ... Read More
ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් භාරගැනීම අද සිට
2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාර ගැනීම අද (27) දිනයේ සිට ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, ජුනි ... Read More
මාතර වෙඩි තැබීමක්
මාතර වැලිගම, බටවල, පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසල අද (27) උදෑසන වෙඩිතැබිමක් සිදුව තිබේ. පොලිසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් පාසලට දරුවන් ඇරලවීම ... Read More
තද සුළං තත්ත්වය තවදුරටත්
නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (27) නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි. ඒ අනුව, අද දිනයේත් ... Read More