Author: newsi.lk

කුවේට් ගොඩනැගිල්ලක ගින්නකින් 41 දෙනෙකු මරුට

කුවේට් ගොඩනැගිල්ලක ගින්නකින් 41 දෙනෙකු මරුට

- June 12, 2024

කුවේට් රාජ්‍යයේ විදේශික ශ්‍රමිකයින් වැඩි වශයෙන් සිටින නේවාසික ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 41 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තවත් 43 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ... Read More

සා.පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා ගැන දැනුම්දීමක්

සා.පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා ගැන දැනුම්දීමක්

- June 12, 2024

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා ගුරුවරුන්ට හා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එම ... Read More

ජනපති සහ සාර්ක් මහ ලේකම් අතර හමුවක්

ජනපති සහ සාර්ක් මහ ලේකම් අතර හමුවක්

- June 12, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සාර්ක් මහලේකම් ගොලාම් සර්වාර් (Golam sarwar) මහතා අතර හමුවක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. සාර්ක් රටවල් අතර ක්‍රියාත්මක ... Read More

IMF තුන්වෙනි වාරිකය අද මධ්‍යම රාත්‍රියේ

IMF තුන්වෙනි වාරිකය අද මධ්‍යම රාත්‍රියේ

- June 12, 2024

අද පැවැත්වෙන IMF දෙවන සමාලෝචනයෙන් පසුව තුන්වෙනි වාරිකය ලෙස ඩොලර් මිලියන 335 ක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍යය සෙහාන් සේමසිංහ මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය ... Read More

වාහන ආනයනය සම්බන්ධව කැබිනට්ටුවෙන් තීරණයක්

වාහන ආනයනය සම්බන්ධව කැබිනට්ටුවෙන් තීරණයක්

- June 12, 2024

සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. 2023 අංක ... Read More

පොදු ස්ථානවල ලිංගික හිරිහැර සිදු කළොත් වැඩ වරදියි

පොදු ස්ථානවල ලිංගික හිරිහැර සිදු කළොත් වැඩ වරදියි

- June 12, 2024

ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. පොදු ස්ථානවලදී ... Read More

අනවසර විදුලි රැහැනක පැටලී තරුණයෙකු මරුට

අනවසර විදුලි රැහැනක පැටලී තරුණයෙකු මරුට

- June 12, 2024

පොළොන්නරුව වැලිකන්ද නාමල්ගම ගම්මානයේ නිවසක සිට කුඹුරට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී අවුරුදු 19 ක් වයසැති තරුණයකු මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි. මෙලෙස ... Read More

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් විශේෂ දැනුම් දීමක්

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් විශේෂ දැනුම් දීමක්

- June 12, 2024

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පානීය ජලය හේතුවෙන් ඇතැම් පාරිභෝගිකයන්ට වමනය හා පාචනය වැනි රෝගී තත්ත්වයන් ඇති වී ඇති බවට සමාජ මාධ්‍ය තුල සංසරණය ... Read More

බෝට්ටුවක් පෙරලී 49 ක් මරුට

බෝට්ටුවක් පෙරලී 49 ක් මරුට

- June 12, 2024

යේමනයට ඔබ්බෙන් වූ මුහුදේදී අනවසර සංක්‍රමණිකයන් 200 කට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක් පෙරලී යාමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 140 ක් අතුරුදන්ව ඇති බව ... Read More

අද මධ්‍යම රාත්‍රී 12.00 සිට තැපෑල නවතී

අද මධ්‍යම රාත්‍රී 12.00 සිට තැපෑල නවතී

- June 12, 2024

ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් අද (12) මාධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක කාලයක් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්වන බව තැපැල් ... Read More

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

- June 12, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව ... Read More

මලාවි උප ජනාධිපති ගුවන් අනතුරින් මරුට

මලාවි උප ජනාධිපති ගුවන් අනතුරින් මරුට

- June 11, 2024

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා සහ ඔහුගේ බිරිඳ ඇතුළු තවත් 8 දෙනෙකු ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔවුන් ... Read More

වර්ෂයකට ප්‍රමාණවත් පිළිකා ඖෂධ ප්‍රදානයේ පළමු ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයට

වර්ෂයකට ප්‍රමාණවත් පිළිකා ඖෂධ ප්‍රදානයේ පළමු ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයට

- June 11, 2024

මෙරට රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් හට ප්‍රතිකාර කිරීම සදහා භාවිතා කරණු ලබන අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම අද (11) ... Read More

අද ඩොලරයේ මිල

අද ඩොලරයේ මිල

- June 11, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (11) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 298.45ක් ලෙස සහ ... Read More

පාස්පෝට් ගන්න එන අයට දැනුම් දීමක්

පාස්පෝට් ගන්න එන අයට දැනුම් දීමක්

- June 11, 2024

විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේදී පැහැදිලි ජාතික හැදුනුම්පතක් රැගෙන එන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ... Read More