කොම්පඤ්ඤවීදියේ වාහනයක් ගිනිගනී

කොම්පඤ්ඤවීදියේ වාහනයක් ගිනිගනී

කොළඹ කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා කඳවුර ප්‍රදේශයේදී පෞද්ගලික වාහනයක් ගිනි ගෙන ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ නවීණ වාහනයක් මෙසේ ගිනිගෙන ඇති බවත් ගිනිගැනීමෙන් කිසිවෙකුටවත් හානියක් නොමැති බවත් පොලිසිය සඳහන් කළේය.

ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බවත් පොලිසිය වැඩි දුරටත් පැවසීය.

https://fb.watch/m7hn9ea1MI/

Share This