රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ අවදානයකට ලක්වූ හිමිනමක් වූ රාජාංගනයේ සද්ධාරතන හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගැනුණු අදාළ හිමිනම අද (29) දිනයේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ පිළිබඳව සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ හිමිනම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

Share This