පාතාල කල්ලි සාමාජිකයන් 10ක් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයන් 10ක් අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළ පාතාල කල්ලි සාමාජිකයන් 10 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන්ගේ ලැයිස්තුව පොලිසිය ප්‍රසිද්ධියට පත්කර ඇත.

ඒ අනුව පාතාල මර්දන මෙහෙයුම ආරම්භ කර ගතවූ දින 3 තුළ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 27කි.

එම ලැයිස්තුව පහතින් දැක්වේ.