ජනපති ජපන් අගමැතිවරු හමුවේ

ජනපති ජපන් අගමැතිවරු හමුවේ

ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පෙරවරුවේ එරට අගමැති ෆුමියෝ කිෂිඩා සහ හිටපු අගමැතිවරුන් වන ෆුමිඕ කිෂිඩා සහ යොෂිහිඩේ සුගා යන මහත්වරු හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා කරුණු දක්වා ඇති අතර, ජපානයේ ආයෝජන යළි මෙරටට රැගෙන එන ලෙස ද ආරාධනා කර තිබේ.

මේ අතර, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කළේය

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )