ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පළමු එක්දින තරඟය අද

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පළමු එක්දින තරඟය අද

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (09) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.

එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ සුදානමකින් පසුවන බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළේය.

Share This